Monday, September 26, 2011

FREE SMS යවමු...

අපේ 1 වෙනි POST එකෙන් කියන්නේ ටිකක් වැදගත් FREE SMS යවන විදිහක් ගැන.සමහරවිට ඔයගොල්ලෝ දන්නවත් ඇති.. ඒත් බහුතරය දන්නේ නෑ.කියවලම බලන්නකෝ..

මේකට Gmail Account එකක් තියෙන්න ඕනේ...
Gmail Account එකක් නැත්තන් මෙතනින් ගිහින් හදාගන්න...

Gmail Account තියෙන අයට තියෙන්නෙ මේක කරලා බලන්න...

1.මුලින්ම උඩ Options වලින් Mail Settings වලට යන්න...




2.එතන Settings වල TAB වලින් " Lab " කියන TAB එකට යන්න.



3.ඊට පස්සේ එතන පල්ලේහා තියෙනවා Mails වල තියෙන features වලින් SMS ( text messaging ) in Chat & SMS in Chat gadget කියන features 2 ක හොයාගන්න..




4.ඒවා normally Disable  වෙලා ඇති.ඒ 2 ම Enble කරල Page එක යටම තියෙන Save Changes වලින් Save කරගන්න.




5.ඊට පස්සේ Gmail අයෙ restart වෙලා INBOX display වෙයි.එතන Left Sidebar එකේ දැන් Send SMS කියල Option එකක් ඇවිත් ඇති..





6.එතන SMS එක යවන්න ඕන number එක type කරලා Save කරන්න.. ඉස්සරහට +94 කියලා ළංකාවේ IDD code එක type කරන්නත් ඕනේ ( මේ message යවන්න පුලුවන් Mobitel & Dialog වලට විතරයි.ඒ හින්දා +9471 & +9477 විතරයි පුලුවන් )



7.මේ විදියට එන Box එකේ Contact Name එකට නමක් දාලා Save කරන්න.



8.ඊට පස්සේ CHAT BOX එකක් open වෙයි screen එකේ දකුණු පැත්තේ යට...අපිට message 50 උපරිම යවන්න පුළුවන්.ඒත් අපි යවන කෙනා නැවත Reply කලොත් ආයේ Free SMS 1 ගානේ ලැබෙනවා...




9.ඒකේ පහල BOX එකේ message එක type කරලා ENTER ඔබන්න...ඒ කියන්නේ message එක SEND උනා.. මගෙන් සුබ පැතුම් :-) .




                           එතනම බලන්න message remaining ගාන 49 වෙලා ඇති.


10.දැන් message එක ආපු කෙනා reply එකක් එව්වොත් මේ වගේ අයේ message remaining ගාන 50 වෙනවා.


මේක හදිසියකදි Phone එකේ සල්ලි නැති වෙලාවට ගොඩක් අවශ්‍ය වෙයි.Try කරලා බලලා කියන්නකෝ.. :)


No comments:

Post a Comment